Skip to main content

ලේ දන් දීමේ මහා පිංකම

ජුනි 18 වනදින උදෑසන 9 .00 සිට සවස 4 .00 දක්වා
අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වීමට නියමිතයී.
එදිනම දහවල් 12.30 සිට පොසොන් මහා ෆයිඩ් රයිස් දන්සැල සහ අයිස්ක්‍රීම් දන්සැලක්ද පැවැත්වේ..

දකුණු කොරියාවේ ක්යොන්ගි දෝ පලාතේ වෙසෙන ශ්‍රී ලාංකීය ඔබ සැමට මේ සදහා සහභාගී වීමට ආරාධනා කරන අතර GME FINANCE අපිත් ප්‍රධාන අනුග්‍රහකත්වය ලබාදෙමින් මෙමෙ මහා පිංකම සඳහා සහභාගී වීමට නියමිතයි.

 

Sachini Sri Lanka

Author Sachini Sri Lanka

More posts by Sachini Sri Lanka

Leave a Reply