ශ්රීලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් වශයෙන් කොරියාවේ නුපුහුණු ශ්රමිකයන් 10,000 කට අධික ප්රමාණයක් 2023 වර්ෂයේදී ගෙන්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග පවසා සිටී.
මෙය කොරියාවට රැකියා සඳහා ඒමට සිටින සියළුම දෙනාට සුබ ආරන්චියක් වනු ඇත.