MAMF FINANCE LIVELive Via OneStream.live #onestreamlive
Posted by GME Finance Sri Lanka on Friday, October 21, 2022
දකුණු කොරියාවේ චංවොන් ප්‍රදේශයේදී අන්තර්ජාතික බහුසංස්කෘතික උලෙළක් පසුගියදා පැවැත්වුණි. ඒ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 15 ක සහභාගිත්වයෙනි.
අන්තර්ජාතික බහුසංස්කෘතික උලෙළ මෙවර සංවිධානය කෙරුනේ 17 වැනි වරටය. දකුනු කොරියාව, චීනය, ජපානය, පිලිපීනය, වියට්නාමය, පකිස්ථානය ශ්‍රී ලංකාව ඇතුලු රටවල දහස් ගනනක පිරිසක් ඊට එක්විය.
සහභාගි වු රටවල නියොඡනයෙන් විශේෂ සංස්කෘතික පෙළපාලියක්ද පැවැත්වුනි. විවිධ රටවල නියෝජනයෙන් පැවති කලාකරුවන්ගේ ප්‍රසංගයට ඉහළ පේක්ෂක ආකර්ෂනයක් හිමිවු අතර ශ්‍රිලංකාව නියොජනය කරමින් උලෙළ විචිත්‍රවත් කලේ ඡනප්‍රිය ගායන ශිල්පීන්වන භාතිය හා සන්තුස් සමග උමාරියායි.
GME FINANCE අපිත් ප්‍රධාන අනුග්‍රාහකත්වයක් ලබා දෙමින් අපගේ සියළුම අනෙකුත් රටවල් සාමාජිකයන් සමඟ මෙම උත්කර්ශවත් උළෙලට සහභාගී විය.