Skip to main content
 
 
 
 
 
 
 

Our Sri Lanka Team

# visit Sri Lanka

Apply Now!

ආයුබෝවන් ශ්‍රීලංකා!!!

අපගේ විශ්වාසනීය සේවක මඩුල්ල

අපගේ ණය සේවාවෙන් තොරතුරු බිඳක්

අවම ණය මුදල

කොරියානු වොන් මිලියන 2 සිට

උපරිම ණය මුදල

කොරියානු වොන් මිලියන 20ක් දක්වා

ණය ගෙවීම් කාල සීමාව

මාස 4 සිට මාස 60 දක්වා

ණය ලබා ගත හැකි වීසා කාල සීමාව

මාස 7 සිට මාස 63 දක්වා

ණය වර්ග

GME Loan, GME Speed Loan

ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රම

ඔන්ලයින් හෝ මුද්‍රිත ගිවිසුම්

ණය අයදුම් කල හැකි වීසා වර්ග

E9,E7,F2,F5,F6 සහ අනෙකුත් සියළුම නීත්‍යානුකූල වැඩ ගිවිසුමක් හිමි අය සඳහා

නැවත ණය පියවීමේ ක්‍රමය

සමාන වාරික

කලින් ණය පියවිමේ ගාස්තු

3% (වාරික 3ක් නිසි පරිදි ගෙවීමෙන් පසුව කලින් පියවීමේ ගාස්තු අය නොකෙරේ )

Sri Lanka Blogs

Sri Lanka Blogs
April 19, 2024

SLBFE වෙතින් විගමණික සේවකයන් සඳහා සපයනු ලබන සේවාන්

ආබාධිත විගමනණික සේවකයන් සඳහා සහන නිවාස ව්‍යාපෘතියදරු දීරි තරගළමා ආරක්ෂණ වැඩසටහන/ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවිගමණික සේවකයින්…