
Latest News & Updates
GME Sri Lanka Finance(Facebook)
GME Sri Lanka Finance(TikTok)
ශ්‍රී ලංකා කණ්ඩායම
Meet Our Sri lanka Team
The People Behind GME Finance
ඉක්මන් සහ පහසු ණය අයදුම්පත
පියවර 05කින්
GME APP එක හරහා අයදුම් කරන්න
Google Play Store හෝ App Store හරහා APP එක DOWNLOAD කරගන්න
අවශ්‍යය වන්නේ
ඔබේ තොරතුරු පුරවා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න.
සත්‍යාපනය
අපගේ කාර්ය මණ්ඩලය ඔබගේ ලේඛන සත්‍යාපනය කර ඔබගේ ණය තත්ත්වය පරීක්ෂා කරනු ඇත.
අනුමැතිය
අනුමත වූ පසු, ඩිජිටල් ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරේ.
ගෙවීම්
කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමෙන් පසු, ණය මුදල ඔබේ බැංකු ගිණුමට බැර කෙරේ.
ණය විස්තර
| උපරිම ණය මුදල | මාන් 3,000 දක්වා |
| ණය කාලය | මාස 3 - 45 |
| සුදුසුකම් ලත් ඉතිරි වීසා කාලය | මාස 6 - 48 |
| ණය නිෂ්පාදනඔබට පහසුවෙන් ලබා ගත හැකි ණය වර්ග | GME ණය, නිවාස ණය පහසුකම්, ශිෂ්‍යය ණය පහසුකම්, දේපළ ණය පහසුකම්, නිවාඩු ණය පහසුකම්, වාහන ණය පහසුකම්, ව්‍යාපාර ණය පහසුකම් |
| ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රමය | ඩිජිටල් ගිවිසුම |
| ණය මුදල | මාන් 200 - මාන් 3,500 දක්වා |
| සුදුසුකම් ලත් වීසා වර්ග | E9, E7, F2, F5, F6, D8 සහ නීතිමය වැඩ කොන්ත්‍රාත්තුවක් සහිත වෙනත් ඕනෑම වීසා දරන්නෙකු |
| ආපසු ගෙවීමේ ක්‍රමය | මාසික වාරිකය |
| කලින් පියවීමේ ගාස්තු | නොමිලේ |
ඔබට කොපමණ ණය මුදලක් අවශ්‍යද?
ඔබ අපේක්ෂිත ණය මුදල මත පදනම්ව ඔබේ මාසික ගෙවීම කොපමණ දැයි පරීක්ෂා කරන්න.



