😍Hurry Hurry ☺
ඔයාගෙ ජීවිතේ වඩාත්ම සාර්ථක කතාව අපිත් එක්ක බෙදා ගන්න ගමන් වටිනා තෑගි දිනාගැනීමට ඔන්න ඔයාලට පුළුවන්.
මෙම තරගය අදියර දෙකක් ඔස්සේ පැවැත්වෙන අතර
පළමු අදියර සමත් වෙන සියලු දෙනාටම Head massage set එකක් හෝ GME crest එකක් ලබා දෙන අතර , දෙවන අදියර තුළින් ජයග්‍රාහකයින් තිදෙනෙක් තෝරා ,
පළමු ත්‍යාගය – I-phone14 නව මාදිලියේ ජංගම දුරකථනයක්
දෙවන ත්‍යාගය – මාන් 60ක් වටිනා ජේජු දූපතේ විනෝද චාරිකාවක්
තෙවන ත්‍යාගය – Kickboard එකක් ලබාදේ.
මෙම තරඟය සඳහා සහභාගී වන සියලු දෙනාට GME Tumbler එකක් ලාබා දෙනු ලැබේ..
තරග කාලසීමාව – 2023. 09 . 01 සිට 2023. 10 . 01 දක්වා
තරග ජයග්‍රහණයක් ඔක්තෝබර් මස පළමුවැනිදා දැනුම් දෙනු ලැබේ .
තරගයට සහභාගී වන ආකාරය –
ඔයාගෙ ජීවිතේ වඩාත්ම සාර්ථක කතාව වීඩියෝ කර හෝ අකුරු අපිට එවන්න. ඔබ එවනා වීඩියෝ වේ කාල සීමාව විනාඩි දෙකකට සීමා විය යුතුය . ( සාර්ථක කාතා බාර ගන්නා කාල සීමාවා සැප්තැම්බර් 20 වන දින දක්වා )
ඔබ එවන ඔබේ සාර්ථක කතාව GME Finance Facebook පිටුව හරහා පළ කරන අතර වැඩිම Like & Share ලාබාගෙන තරගාවලිය ජයග්‍රහණය කළ හැකිය.
වැඩි විස්තර සදහා –
010 -2837-6864
010- 2965-6864
1811-2935